Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නාඬන් උඳුම්බරා - 02

නාඬන් උඳුම්බරා - 02

About this book

"ඇස් වැහෙන තත්පරයටත් මං හරි බයයි සුදු මැණිකේ... හෙටට කල් දාන්න පුලුවන් ඕන දෙයක්.. ඒත් ඔයාව බෑ... ඒකට ඔයා කියන්නේ ඊරිසියාවද කියන්න මං දන්නෑ.. ඒත් මං දන්නේ ඒක ආදරේ කියලා.. මේ කසාද සහතිකය මට ලොකු දෙයක් නෙවෙයි.. ඒත් මට ඔයාව මේ අත් දෙක මැද රකින්න නම් අදාළ නැති බැඳීම් බිඳින්නට ඕනේ... ඒකයි මං මේ කරන්නේ...”

ජීවිතය පුරන ආදරයක් ළඟ මා ජීවය ලැබුවෙමි.

වචනයෙන් කිව නොහැකි තරමට ඒ නෙත් වල ආදරය පිරී තිබිණි. විශ්වාස කළ නොහැකි එකම දෙය නම් අදත් එදත් එයමය. ඒ පිරිමි පපුවක් තුළ ආදරයක් මේ තරම් පිරි තිබෙන්නට හැකි ද යන්නම පමණි.

ISBN
9786245558704
පිටු ගණන (Pages)
448
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නාඬන් උඳුම්බරා - 02

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.