Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කඩු තුඩු
About this book
ඔහු තම දණහිස තියුණු කොට ඇගේ මෘදු උදරය වෙත ගෙන ආවේය. හුස්ම අල්ලාගත නොහැකිව ඇය උගුර සිරවී මලානිකව බිම ඇද වැටී මහ පොළොව මත වමනය කරන්නට වූවාය. ඔහු හිස පහත් කොට ඈ දෙස බලද්දී, නිරායාසයෙන්ම ඔහුගේ දෑත ජැකට්ටුවේ සාක්කුවලට යැවුණේය. තවමත් කිණිස්ස එහි ඇති බව ඔහුට දැනුණි. ඔහු එය ඉවත ගත්තේය. ඇය හිස ඔසවා ඔහු දෙස බලද්දී ඇගේ ඇස්වල භීතිය දැල්වෙන්නට පටන්ගෙන තිබුණි.
ISBN
9789553306654
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කඩු තුඩු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.