Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කඩුපුල් ද්විත්වය

කඩුපුල් ද්විත්වය

About this book
සමහර දේවල්වලදී අපිට ඇස් කන් පියා ගෙන ඉන්න වෙනවා මචං.....හේතුව වෙන එකක් නෙවෙයි...අහිංසකයෝ අමාරුවෙ දාන්න අපි කැමති නැති නිසා...දරුවෙක් ජරා කර ගන්න කොට....අපි ඒවා අස් කරලා නිකං ඉන්නවා මිසක්....ඒ දරුවට ජරා කරන්න එපා කියලා අපිට තරවටුවක් කරන්න පුළුවන්ද....? කෙරුවත් වැඩක් වෙනවද...?ඒ දරුවම ලොකු වෙනකොට තෝරා ගන්නවා මේ වැඩේ වැරදියි කියලා...අපේ මිනිස්සු එහෙම වෙන්නේ නෑ....වැරැද්ද තියෙන්නෙ එතන...
ISBN
9789550781003
පිටු ගණන (Pages)
364
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කඩුපුල් ද්විත්වය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.