About this book
ඔයාට තිබුණෙ අපේ කතාව අලුතෙන් ලියන්න,
නීරසව ගෙවුණු අලස තැන්,
පිටුවෙන් පිටුව ඉරල දාන්න,
ලියන්න ලියන්න දික්වෙන ප්‍රශ්නවලට
උත්තර නොලිය ඉන්න, පිටපතින් පිටස්තර කතාවක
මාව පිටස්තරයෙක් නොකර ඉන්න.
ඔව් ඒකම තමයි මං කළේ.
ඔයාව හමුවුණත් නූනත්,
ඔයාව හිමිවුණත් නූනත්,
අපි වෙන්වුණ තැනදි අපෙ මතකය මට තියල යන්න,
එතකොට මට පුළුවන් එතනින් පටන් අරන්
වැරදෙන්නෙ නැති වෙන්න
අපේ කතාව අපේම කරගෙන ලියන්න.
Details
ISBN
9789551602710
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review