කාල රේඛාව
About this book
පෙම්වත; පෙම්පත් එවා සුළගේ ගිය පසු ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන දෑත මුහුණේ ඔබාගෙන
පැරැණි දළ සේයා ඊට මතක, මතක් කරමින් ගස්ස ගස්සා පටු උරහිස් හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද?
පිළිතුරක් දෙන්න හොවෙහෙසන ඔබ පවා ආහනියෙන් පුරවන්න
'ඒ පෙමපත් මා ලියුවේ නොවේ’ කියන්නට නොපැකිළෙහ ඔබ පවා තිගැස්වන්ත
හඬන්නද මම?
ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී...
Details
ISBN
9786246417116
පිටු ගණන (Pages)
86
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review