Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කල්ලන්දූවේ මුතු කොල්ලය

කල්ලන්දූවේ මුතු කොල්ලය

About this book

සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත්කිරීමේ සාහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය. නූතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණවලට පාදක විය.

ISBN
9789559542704
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කල්ලන්දූවේ මුතු කොල්ලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.