Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / ගල්ගේ කන්ද
About this book

1994 වර්ෂයේ ප්‍රථමයෙන් නිකුත් වූ ‘ගල්ගේ කන්ද’ නිමල් බණ්ඩාරගේ දෙවන යොවුන් නව කථාවයි. ‘නෙල්ලි කැලේ වීරයෝ’, ‘වනරජදහන‘ හා ‘සමුදුරු මේඛලා’ ඔහු විසින් රචිත අනෙකුත් නවකථාවන් ය.

‘නෙල්ලි කැලේ වීරයෝ’ කථා මාලාවේ කර්තෘ නිමල් බණ්ඩාර වසර 2000 දී විවෘත තරඟ විභාගය මඟින් ශ්‍රී ලංකා විදේශ සේවයට එක් විය. අනතුරුව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස මහජන චීන සමුහාණ්ඩුව, නෙදර්ලන්තය, පාකිස්ථානය, ඉරාකය යන රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කළ ඔහු දැනට (2016-2017) දකුණු ආසියානු සහයෝගිතා සංවිධාන (SAARC) මහලේකම් කාර්යාලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයා ලෙස සේවයේ යෙදී සිටී.

ISBN
9789556564235
පිටු ගණන (Pages)
92
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගල්ගේ කන්ද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.