කළු උස මනුස්සයෙක්
About this book
“කළු උස මනුස්සයෙක්” ප්‍රින්ස් සේනාධීරගේ දෙවන කෙටිකතා එකතුවයි. කෙටිකතා අටකින් සමන්විත මෙම කෙටිකතා සංග්‍රහය ලාංකේය නූතන කෙටිකතාව තුළ සුවිශේෂි සළකුණක් සටහන් කරනු ඇති බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.
මිනිස් හැඟීම් හා හැසිරීම් හි සියුම් සංකීර්ණතා තම කෙටිකතා තුළදී මැනවින් ග්‍රහණය කරගන්නා සේනාධීර, ඒවා කෙටිකතා රචනා ශිල්පයේ සංකීර්ණතා නොවන භාවිතයන් නිර්මාණය කරන්නේ ලාංකේය ජන විඤ්ඤානයේ ඉපියුම් තැත් මනාව ග්‍රහණය කර ගනිමිනි. නූතන ලාංකේය සමාජ යථාර්ථය නිරූපණය කරලීම උදෙසා “කළු උස මනුස්සයෙක්” කෙටිකතා සංග්‍රහය තුළ ප්‍රකට කරන ප්‍රතිභාව ප්‍රශස්තය.
Details
ISBN
9786245546183
පිටු ගණන (Pages)
170
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review