පුස්තකාල පූසා සහ තවත් කතා
About this book
''මම උඹට ආසා ඒකයි...ටයි එකෙන්...තනතුරෙන් මරා ගන්න බැරි වුණ මනුස්සයා...තාමත් උඹත් එක්ක ජීවත් වෙනවා...”
-බිලිං ගහ
උන් අකුරු විසි තුනක් මඟ හැරලා..අන්තිම තුන අයිති කරගෙන... මගේ පැත්තට අකුරක් නෑ...පුළුවන් නම්...පටන් ගනින්...W...X...y...කියලා.z...එක මම මට තියා ගන්නම්...’”
-සිප්පි කටුවල කතාවක්
රැවටෙන එකාගේ ප්ලෑන් එකේ..අවසානයට තියෙනවා...රවටන එකාව රවට්ටන විදිහ...
- සුබ ගමන්
Details
ISBN
9786240008822
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review