Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කළු වැහි කළු

කළු වැහි කළු

About this book
සේතුහාමි ගොවියෙක්, වෙදෙක් ලෙස ලොකු පොඩි කා අතරත් ප්‍රසිද්ධ පමණක් නොව ජනප්‍රිය චරිතයකි. දේශීය ගොවියාත්, ගොවිකමත්, වගාවත්, පරිසරයත්, රටත්, ජාතියත් වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන සැබෑ මිනිසුන්ගේ හඬ "කළු වැහි කළු" කතාන්දරය තුළින් කැටයම් කරන්නට කල්පනා කළේ සත්‍යය දැන හෝ නොදැන අසාධාරණය, අසමානාත්මතව සහ අයුක්තිය හමුවේ නිදා සිටින දස දහසක් පොදු ජනයා මුලාවෙන්, අන්ධ භක්තියෙන් සහ මෝහයෙන් මුදා ගන්නටත් වේගයෙන් වැනසෙන රටත්, ජාතියත් නිවට, අමන, ආත්මාර්ථකාමී, කපටි, හදවත් නැති මනුසත්කමක් ඇත්තෙම නැති, දේශයේ පාලකයන් යැයි කියා ගන්නා උන්ගේ සැබෑ තතු හෙළිකරන්නටත් ය. රට වැසි මහජනතාව වෙනුවෙන් වැයෙන හේ අභීත අඬබෙරයට සවන් දී ඔබත් රට වෙනුවෙන් තම යුතුකම නොපමාව ඉටුකරන්න. අද ලංකාවට "සේතුහාමිලා" දස දහස් ගණනින් ඕනෑකර තිබේ.
ISBN
9789556563665
පිටු ගණන (Pages)
277
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කළු වැහි කළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.