කන්දක් කතාකරයි
About this book
මට ලියන්නට ඕන වුණේ කන්දක් වගේ දරාගත් ගැහැනියකගේ කතාවකි. එය කතාවක් නොවේ. ජීවිතයකි. එක ජීවිතයක් තුළ ජීවිත සිය ගණනක් ජීවත් වූ ගැහැනියකගේ කතාවකි. සියල්ල පපුව තුළ තද කරගෙන ඕනෑ ම දෙයක් දරා ගෙන සිටියාට කන්දක් වුණත් නාය යන වෙලාවල් තිබේ. මම ද අනන්ත වාරයක් හදවතින් නාය ගිය ගැහැනියක්මි.
Details
ISBN
986246223151
පිටු ගණන (Pages)
254
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review