Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / කඳු නගින්නෝ

කඳු නගින්නෝ

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

සෙලවෙන

උල් ගල්

නෙත්ති මත

පා තබා

පහල බියකරු

ප්‍රපාතය

නො තකා

නගිමි

නගිමි

ගිරි හිස

මුදුනට ම

අත්පත්

කර ගන්න

ISBN
9786245774142
පිටු ගණන (Pages)
68
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කඳු නගින්නෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.