කඳු රැළි
About this book
මහනුවර දෙවන රාජසිංහ රාජ්‍ය සමය පාදක කරගත් නවකතාවක් වන මෙහි ප්‍රධාන කතාව, සෙංකඩගල රාජ්‍යය වෙත දූත ගමනක් ගොස් ආපසු එමින් සිටියදී, නිල්ගලදී ඝාතනය වූ ගාලුකොටුවේ පළමු වන ඕලන්ද ආණ්ඩුකාර විලියම් ජේකබ් කොස්ටර්ගේ දරුවකු ඉන් වසර 20 කට පමණ පසු සිය පියාගේ ඝාතනය වෙනුවෙන් රජුගෙන් පළිගැනීම සඳහා සෙංකඩගල වෙත පැමිණීම වටා ගෙතී ඇත. විලියම් කොස්ටර් දූත ගමනක් පැමිණීම මෙන්ම ඔහුව ඝාතනය වීමද සත්‍ය සිදුවීම් වුවද, ඔහුගේ දරුවකු පළිගැනීමේ අරමුණින් සෙංකඩගල පැමිණීම මුළුමනින්ම පරිකල්පනයකි.
Details
ISBN
9786245546701
පිටු ගණන (Pages)
271
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review