Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කඳුකර බලකොටුවේ වික්‍රමය

කඳුකර බලකොටුවේ වික්‍රමය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

අවසානයේදී ඔහු ප්‍රවේශමෙන් නැගිට දොර අසළට ගමන් කළේ ඔහුගේ රබර් පාවහන් පිළිබඳව සතුටට පත්වෙමිනි.

ඔහු ඉන් එබී බැලුවේය. දැන් පොළොවෙහි සිට ආලෝකයක් පැමිණියේ නැත. සියල්ලම අන්ධකාර සහ නිශ්ශබ්දව පැවතුණි.

ජැක් ශාලාවේ පිටුපස දෙස බලා සිටියේය. කොතැනක හෝ අමුතු විවරය තිබෙන්නේය. එය සැඟවුණු කාමරයකට මග පාදන්නේය. අමුතු දේවල්වලින් පිරි කෞතුකාගාරයක් වැනි වූ පැරණි කාමරයක් !

එය දුෂ්ට මහලු මිනිසා විසින් මිනිසුන්ව නිරාහාරව සිර කර තබාගන්නට භාවිත කළ කාමරය විය හැකිය !

ISBN
9786246023645
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
කඳුකර බලකොටුවේ වික්‍රමය
This book කඳුකර බලකොටුවේ වික්‍රමය Enid Blyton
රු. 855.00 රු. 950.00
දඟ මල්ලගේ දඟ වැඩ Enid Blyton
රු. 258.02 රු. 880.00
3 books selected
රු. 1,793.02 රු. 2,680.00
Save රු. 886.98 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කඳුකර බලකොටුවේ වික්‍රමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.