කඳුකර රෝස මල්
About this book
එදා රාත්‍රියේ දැරිය සීයා සමඟ කථා කළේ සැන්දෑවේ දුටු ලස්සන ගැනය. ඇය ඒ අතරේ ලේන්සුව ලිහුවේ නෙළාගත් මල් ඔහුට පෙන්වීමටය. ඒත් ඒ සියල්ල පරවී අපූරු වර්ණයන්ද මැලවී ගොස් තිබුණි. "සීයේ.....! ඇයි මේ....."
"මල් හැදිලා තියෙන්නේ ඉරු එළියෙ වැඩෙන්න. ලේන්සුවක හිර වුණාම ඒවා මැරිලා යනවා" ඔහු කීවේය. මින් පසු නිදහසේ හැදී
වැඩෙන්නට මල් වලට ඉඩ හරින බව ඇය පිළිණ දුන්නාය.
Details
ISBN
9789556520811
පිටු ගණන (Pages)
106
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review