ගොම්මන් කළුවර
සුප්‍රකට ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ පළමුවැන්නට පාදක වූ ස්ටෙෆ්නි මේයර් ගේ අතිශය ජනප්‍රිය නවකතාව.
මවගේ දෙවනි විවාහයට ඉඩ දී හිරුට සමුදී ඉසබෙලා ස්වෝන් නිරන්තර මීදුමෙන් හා වර්ෂාවෙන් බර ෆෝක් නගරයෙහි වෙසෙන පියා වෙත පැමිණේ. එහිදී හමුවන අද්භූත එඩ්වඩ් කුලන් ඇගේ ජීවිතය ප්‍රමුදිත මෙන්ම බියකරු මං පෙතකට යොමු කරයි.
ඔහුගේ මන බඳින රූපකාය, සේදවත් සුසිනිඳු කටහඬ හා අසහාය දක්ෂතා…
ඔහුට ළං වන වරක් පාසා ස්වකීය ජීවිතය අනතුරෙහි බව වටහා ගත්තද ආපසු හැරී යාම ඇයට වුවමනා වූයේ නැත.
“මේ දිව්‍යමය සත්වයා මට හිමි කර ගත හැකිද?”
ඒ ඇගේ හදවත නිරන්තරයෙන් විමසූ පැනයයි.
පාසලක ගුප්ත නවයොවුන් ප්‍රේමයක් ගැන අමතක නොවන මනහර කථා පුවතක් මෙහි අන්තර්ගත ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.