Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කඳුළු මල්වර නේත්‍රා

කඳුළු මල්වර නේත්‍රා

About this book
මෙහෙම මංගල්ලයක් ලෝකයේ කවර තැනකවත් සිදු ව තිබේ ද? මංගල මධුසමයට පෙර මනාලයාගේ දෙපා අල්ලා වැඳ, මනාලිය සිය ප්‍රේමවන්තයා වෙත යන්නට අවසර ඉල්ලූ මංගල්ලයක් ලොව කොතනකවත් සිදු ව තිබේද? කුරුලුගේ පිරිමි පපුව ඇතුළේ, පිටව යන්නට පොරබැදු සුසුමක් විය. නමුත් ඔහු ඒ සුසුමට පිටවෙන්නට ඉඩ නුදුන්නේය. කුල ගෙදරින් නික්ම යන්නට අවසර ඉල්ලන මනාලිය ඉදිරියේ කොහොම සුසුම් හෙළන්නද? සමාජය විසින් පරම්පරා දහස් ගණනක් තිස්සේ උගන්වා තිබෙන්නේ පිරිමියෙක් එහෙම නොකළ යුතු ලෙසටය. පිරිමිකම කියන්නේ එයටය.
Details
ISBN
9789554788695
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කඳුළු මල්වර නේත්‍රා

Reviews are published once a member of our team has read them.