Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කංසා

කංසා

About this book

කංසා වවමු

මනුෂ්‍යන් ඇතුළු සත්වයන්ගේ චිර ජීවනයත්, දේශීය වෙදකමේ දියුණුවත්, ජාතික ධනය නගා සිටුවීමත් තකා ආණ්ඩුව මගින් වැවිය යුතු කාලය එළඹ තිබේ. එසේ වවා ගන්නා කංසා ඔළුව කරකවා ගන්න උවමනා අයට   ප්‍රයෝජන ගත නොහැකි වන පරිදි දේශීය වෙදකමේ නියම කර තිබෙන අයුරින් ශුද්ධ කර විෂ නසා වෛද්‍යවරයන් අතර බෙදා දිය යුතු ය. එසේම රජය මගින් ආයුර්වේද ඖෂධ වර්ග පිළියෙළ කර ලොව පුරා ප්‍රචාරය කර හැරිය යුතු ය.දේශීය වෙදකමේත්, ජාතික ධනයේත් දියුණුවට අප ගත යුතු ක්‍රියා මාර්ගයකි.

ISBN
9789556971552
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කංසා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.