Back to Top
කර්ම
Special Price
රු. 1,260.00
Regular Price
රු. 1,400.00
Out of stock
SKU
karma-monika-pushpakumari-warna-graphics
ඝාතකයා සොයා නොගත් අබිරහස් මිනීමැරුම් දෙකක්...
සන්නාසියකු සේ මිනිස් සමාජයෙන් ඈත්ව වනගතව ජීවත් වන මිනිසෙක්..
සිය පෙම්බරියගේ මරණයට යුක්තිය සොයා වෙහෙස වන තරුණ සැමියෙක්..
එකකට එකක් බැඳී කොස් කන්ද ලැයිම හා රතු බංගලාව අතර යටි පීල්ල ගම්මානයේ විසුරුණු නොවිසිදුනු රහස් රාශියක්..
මේ සියල්ල නිහඬව දකිමින් ඒ සියල්ල විසඳා ගන්නට වෙහෙසෙන තරුණයෙක්..
| Author | මොනිකා පුෂ්ප කුමාරි - Monika Pushpa Kumari (48) |
|---|---|
| Publisher | වර්ණ ග්‍රැෆික් සහ ප්‍රකාශන - Warna Graphic & Publications (67) |
| ISBN | 9786246103231 |
|---|---|
| පිටු ගණන | 323 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




