Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කාර්තු
About this book
"ඔයා ගායනයක යෙදෙනවා... මම නර්ථනයක යෙදෙනවා....අපි ගැලපෙන්නේ නැති දෙන්නෙක්..." " ගැලපෙන මිනිස්සු කොහෙද ඉන්නෙ... ගැලපෙන්නෙ නැති අපිව ගලපන්නයි මට ඔින" "මං හරියටම ගහකට බර වැඩි අන්තිමම පත්‍රය වගේ මං හරියට ඒ පත්‍රය වැටෙනකම් බලා ඉන්න සෘතුව වගේ." "ඔයාට තිබුණෙ ගැඹුරු රිදුමක් ගසට ඉතිරි කරන ඒ එකම පත්‍රය නොවී ඉන්න...." "ඔයාට තිබුණෙ මගෙ හිත දිගටම රිදවන ඒ සෘතුව නොවී ඉන්න...."
ISBN
9789551602680
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කාර්තු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.