Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කැසිනෝ නෞකාවේ ඝාතනය

කැසිනෝ නෞකාවේ ඝාතනය

About this book

Erle Stanley Gardner

The Case of the

DANGEROUS DOWWAGER

කැසිනෝ නෞකාවේ ඝාතනය

අර්ල් ස්ටැන්ලි ගාඩ්නර් ඇමරිකා එක්සත් ජනපද ලේඛකයෙකි. ඇමෙරිකානු ලේඛකයන් අතරින් වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ කෘතීන් නිර්මාණය කළ ශිල්පීන් අතර ඔහු ප්‍රමුඛත්වය ගනී.

මැටිල්ඩා බෙන්සන් ස්වකීය ජීවිතියේ සැඳෑසමය ගත කරන කාන්තාවක වුවද ඇය තම මිණිපිරිය සහ මී මිණිපිරිය වෙනුවෙන් ඕනෑම දුරක යාමට සූදානම් තැනැත්තියකි. ඇගේ මිණිපිරිය කිසියම් අපහසු අව්සථාවකට පත් වූ බව වටහාගත් විට ඇය සේවයේ යොදවන්නේ කීර්තිමත් නීතිඥයෙකු වන පෙරි මේසන් ය. විය යුතු පරිදිම, පෙරි මේසන් ද තම සේවාදායකයින් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් නීතිවේදියෙකි. සරල සහ පහසු කටයුත්තක් ලෙස මූලික අවස්ථාවේ ආරම්භ  වුව ද පසුව ඇතිවන සංකීර්ණතා අසියල්ලට නීතිඥයා මුහුණ දෙමින් තමාගේ වෘත්තීය ජීවිතය ද අභියෝගයකට ලක්ව ඇති මොහොතක අවසන් තුරුම්පුව ඥානාන්විතව භාවිතා කරමින් ජයග්‍රහණය කරා යන අයුරු මෙන් ම, ඇමරිකානු ජන ජීවිතයේ 1930 දශකයේ පැවති ආකල්ප සහ හැසිරීම් රටා ද, එහි හැඩ තල වලින් අංශුමාත්‍රයක් ද, මෙම ත්‍රාසෝත්පාදි නවකාතවෙන් ඉදිරිපත් කෙරේ.

 

ISBN
9789556970289
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කැසිනෝ නෞකාවේ ඝාතනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.