කවදාද මා නැවතත් පාසල් යන්නේ
About this book
කවදාද මා නැවතත් පාසල් යන්නෙ
ආදරණීය ව්ලදිමීර් සවෙල් යෙව්එච්!!
වැඩිකල් නොගොසින් ඉක්මනින්ම අපට ඉගැන්වීමේ ප්‍රායෝගික පුහුණුව ආරම්භ වෙනවා. මම හැම වෙලාවෙම ප්‍රාර්ථනා
කරන්නේ මගේ අනාගත පාඩමේදී මට ගොඩක් ආසයි ඔබ වගේ වෙන්න....ඇත්තෙන්ම ඔබ වගේ දයාබර ස්ථිර ප්‍රඥාවන්ත
හෘදයංගම ගුරුවරයෙකු වෙන්න....මම ආසයි. දැනටමත් මම කැළඹිලා...ඒ බලාපොරොත්තුවෙ උදෑසන එන තෙක් මම
නොඉවසිල්ලෙන් බලා ඉන්නවා....කවදාද මම නැවතත් පාසල් යන්නෙ....?
Details
ISBN
9789551387686
පිටු ගණන (Pages)
187
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review