කවි නැවක් කොළඹට
About this book
මතකද?
උඹයි-මමයි
"අපි" එකතු වෙලා
එක කාලෙක
කවියො මැරුව
උඹට මතකද
K. K. සමන් කුමාර කියල
කවියෙක්ව මරල
හැංගුව
අන්න ඌ පණපිටින්
බොරැල්ල හන්දියෙ
හිටගෙන ඉන්නව
අද උදේ
මං දැක්ක
අපි හැදුවෙ
ඌව මරල
කවියො වෙන්න
නදී වාසලමුදලිආරච්චි
ප්‍රේමය සමග ඩොක්සාවට එරෙහිව
Details
ISBN
9789557861753
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review