Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සාහිත්‍ය ෂානර විමංසා

සාහිත්‍ය ෂානර විමංසා

කතෘ (Author): සමන් කුමාර
About this book

Genre යනු ප්‍රංශ යෙදුමකි. එයින් අදහස් වන්නේ සාහිත්‍යයේ හෝ වෙනත් කලා භාවිතාවක ශිල්පීයමය, භාවමය, අන්තර්ගතය හෝ දීර්ඝත්වය මත පවා විටෙක නිර්ණය වන ප්‍රවර්ගයන්ය.

මෙය දැඩි බෙදුම් කඩනයන්ගෙන් යුතු නොවේ. ජැක් ඩෙරිඩා විසින් මෙම ෂානරයන් පිළිබඳ සංකල්පයම දැඩි ලෙස විචාරයට ලක් කොට තිබේ. සැබැවින්ම මෑතකදී ෂානරයන් පිළිබඳ කතිකාවන් හුදු වෙළඳ නාමකරණ බවටත්, විලාසිතාවන් බවටත්, අනන්‍යතා අර්බුදයන් ප්‍රකාශමාන කරන්නක් මෙන්ම සාහිත්‍යික පරමාර්ථවලින් තොර ව්‍යාපෘතීන් බවටත් ලෝක පරිමාණව සේම මෙහිද පත්ව තිබේ.

මෙය ලෝක සාහිත්‍ය ෂානරයන් පිළිබඳ කාටීසියානු නොවන සහ හුදු ශාස්ත්‍රාලයීය සීමාවන් ඉක්මවා ගිය, ලාංකීය සාහිත්‍යකරුවන් ඉදිරියේ පවතින අභියෝගයන් ජය ගැනීම කෙරේ ආලෝක දහරාවක් එල්ල කරනු සුළු ප්‍රවේශයකින් හෙබි විමසුමෙකි.

ISBN
9789554788084
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සාහිත්‍ය ෂානර විමංසා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.