Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කැබලි

කැබලි

කතෘ (Author): Binjamin Wilkomirski
ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පරිවර්තන නවකතා
About this book

නට්සි ඝාතන කඳවුරක විසූ ළමයකුගේ මතක එකතුවකි. තුන් හැවිරිදි වියේ දරුවකු සිටියදී එස් එස් භටයන් විසින් තම දෑස් ඉදිරිපිටදීම සිදු කළ සිය පියාගේ ඝාතනයෙන් පසුව නට්සි ඝාතන කඳවුරක ඔහු අත්විඳින දුක, වේදනාව, භීෂණය, ආදරය, දයාව, මිත්‍රත්වය ආදී සංවේදනාවන් ඉදිරිපත් කරන අයුරු ඉතා අපූරුය

Details
ISBN
978-955-677-574-7
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කැබලි

Reviews are published once a member of our team has read them.