ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ
About this book
දිවි රැක ගැනීමේ කතාවක්
“ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ පාඨකයා “ඈන් ෆ්‍රෑන්ක් දිනපොතෙන්” පියවරක් ඔබ්බට රැගෙන යයි. ඈන්ගේ මරණයට මඳකට පෙරාතුව බර්ගන් - බෙල්සන් නට්සි වධ කඳවුරේ දී ඈන්ගේ හා හානාගේ ආශ්චර්යමත් හා අනුවේදනීය වූ අවසාන හමුවීම ද ඉන් විස්තර කරනු ලබයි. ජීවිතය ගැන අංශුමාත්‍ර බලාපොරොත්තුවක් නැති වුව ද, නිමේෂයක් පාසා ජීවිතය වෙතම දෑස් දැල්වූ ඒ නව යොවුන් දැරිවියන් දෙදෙනා පිළිබඳ හනාගේ මතකයට ඇලිසන් ලෙස්ලි ගොල්ඩ් ජීවය පිඹියි.
Details
ISBN
978-955-677-543-3
පිටු ගණන (Pages)
163
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review