Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කීඩෑ‍වෝ ඇවිල්ලා

කීඩෑ‍වෝ ඇවිල්ලා

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
අද්‍යතන ජන ජීවිතයේ පය නොගැසු පෙදෙස් කලාත්මක ගවේෂණයට හා අවලෝකනයට හසු කරනු වස්, අපූර්ව අඛ්‍යාන විධීන් මෙහෙයෙහි ලා ගනිමින්, ජනශ්‍රැතිය ද, සුභාවිත සාහිත්‍ය පඨිතයන් ද අතර පුළුල් අන්තර් පාඨනයට ඉඩ හරින්නා වු අරුත්බර කතා වියමන් සම්පාදනය කරමින් පෙන්වන ලද ප්‍රාගූන්‍ය උදෙසා චන්ද්‍රකීන්නරාවීය කතෘ නිශ්ශංක විජේමාන්න වෙත කෙටිකතා කේෂ්ත්‍රය තුල 1998 වසරේ ප්‍රබලතම දායකත්වය සඳහා වු සම්මාන පිරිනැමෙන වගයි.
ISBN
978955803360X
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කීඩෑ‍වෝ ඇවිල්ලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.