Dream Inspiration of Canadian කෙල්ල
About this book
සීත වැහි තුහින මිහිකත සිපගන්නාක් මෙන්
සියුම්ව මගේ හදවත වර්ණවත් කළ ප්‍රේමණීය
පින්සලකි ඔබ. එකම එක ප්‍රේමයක් වෙනුවෙන්
කළ විශ්වීය ආරාධනාවක්. හිමි නොවුනත් එකම
එක ආරාධනාවක් වෙනුවෙන් බලා සිටින සුදු
අරලිය ප්‍රාණයක්. දිය රැළි මත පෙරලි පෙරලි ආ
හැඩකාර බෙල්ලෙක්. නැවතුන තැන හොඳම
තැන කියූ බෙල්ලෝ බැන්ගල් එකක් විටින් විට
හිතට ඇවිදින් මතක් කළ ප්‍රේමයකට හැකි වේද
අරඹන්නට නැවතුන තැනින් නැවතත්...
Details
ISBN
9786249409514
පිටු ගණන (Pages)
99
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
sandami❤
Write a review
Write a review