කේමදාස සිංහාවලෝකනය Hard Bind
About this book
මිනිස්සු වෙනුවෙන් යමක් කරන්නයි ඕනෑ. තමන් ජීවත්වන හැටි ආපසු හිතා බලන්න පුළුවන් විදිහෙ කලාවක්, නිර්මාණයක් බිහි කරන එක තමයි කලාකරුවට තියෙන විප්ලවය. කලාව තුළින් මිනිසුන් හුදු විනෝදයට පත් කරන එක නෙවෙයි කළ යුතු. ඒක ඉතින් සීනි බෝල වෙළෙන්දන් කරනවනෙ. කලාව ඊට වඩා එහා ගිය වින්දනයක්, විනෝදය නෙවෙයි වින්දනයක්. යම් බුද්ධිමය කාර්යයක් ඒක. කලාවෙන් විඳින දේ මිනිස් සිත, බුද්ධිය කම්පනය කරවනවා, ඒ කම්පාවීම නැවත සිතීමට රසික ජනතාවට පෙළඹවීමක් කරනවා.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
Details
ISBN
9789557861388
පිටු ගණන (Pages)
233
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review