Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඛේදාන්ත සංධ්වනිය

ඛේදාන්ත සංධ්වනිය

About this book

1887–1889 වකවානුවෙහි ලියෝ ටෝල්ස්ටෝයි රචනා කළ මේ කෙටි නවකතාව මුද්‍රණය කිරීම පුරා දෙවසරක්ම රුසියාවේ තහනම් වී තිබිණි. මේ ප්‍රබන්ධයෙන් ටෝල්ස්ටෝයි අරමුණු කළ චින්තන පරාසය නිරාවරණය කරගැනීමට මොස්කව්හි මුද්‍රිත මෙහි ඉංග්‍රීසි පිටපත කිහිප වතාවක්ම කියවන්නට මට සිදු විණි. ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය යනු ශාරීරික අවශ්‍යතා ඉටු කරගැනීම අභිමතාර්ථය කරගත් අන්‍යෝන්‍ය ආමන්ත්‍රණයක් පමණක් බවත්, 'ප්‍රේමය' යනු ඒ ආශා සංයුක්තයට ව්‍යවහාර කෙරෙන හුදු මනක්කල්පිත ආරූඪ නාමයක් බවත් දිගින් දිගටම විවරණය කරන මෙහි කතා නායකයා, ස්ථාපිත අඹු සැමි සබඳතාව අපචාර කාමාශාව විසින් ආක්‍රමණය කරනු ලැබීමේ ත්‍රාසජනක ඛේදවාචකයක් සංවේදනාත්මකව ඉදිරිපත් කරයි.

Details
ISBN
9786246451813
පිටු ගණන (Pages)
167
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ඛේදාන්ත සංධ්වනිය

Reviews are published once a member of our team has read them.