වියැකෙන ජීවිත
About this book
දූපත වටා ඇති දිනෙන් දින වියැකී යන කොරල්පර ගැන දැඩි ඇල්මකින් කටයුතු කරන සාගර ජීව විද්‍යාඥයෙකු වන සල්ගාදු මහතාගේ නිවසේ මෙහෙකාර කොල්ලෙකු ලෙස වයස අවුරුදු දොළහේදී ට්‍රයිටන් සේවයට පැමිණෙයි. ට්‍රයිටන් එතුවක් දැක තිබූ විශාලතම නිවස එයයි. ලෝකය පුරා සිටින අය ඔවුන්ගේ දේවල් විකුණන්නට, කතාබහ කරන්නට, ජීවත් වීමට, මෙහි පැමිණෙති. ඔවුන්ට අනුව ජීවිතය පවතින්නේ මෙතැනය. ඉර පවා ගරාජය දෙසින් නැගවිත් දෙල් ගස දෙසින් රාත්‍රියේදී බැසයයි. එහෙත් සල්ගාදු මහතාගේ නිවසින් එපිට බිඳී යන ලෝකයක් පවතී. ට්‍රයිටන් මිනිසෙකු විය යුත්තේ එම ලෝකයේය.
Details
ISBN
9786246451790
පිටු ගණන (Pages)
192
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review