මුහුණේ අසංඛේය රැළි ඇති වෘද්ධ ලාමා කෙනෙකු සමඟ දුටුමතින්ම ස්පන්තයෙන් බැඳෙන කිම් නම් යෞවනයකු වටා මෙමනවකතාව අගතයි. හේ ආත්මීය විමුක්තිය සොයා ඉන්දු දේශය පුරා සැරිසරන එතුමාගේ ඇබිත්තයා ලෙස යයි. මේ ගුරුවරයා සහශිෂ්‍යයා, රෝග සුව කිරීමේ බලයක් ඇති භීයේ තදිය සොයා ඉන්දියාව පුරා සැරි සති පොදු ජනයා ගැවසෙන මහා දික් මග ඔස්සේගමන් කොට, අවසානයේදී හිමාලයේ ගිරි ශිඛර කරා ළඟා වන ඔවුහු තමන් පතන විමුක්තිය එහි නැති බව දැන. තැන්න වෙතපෙරළා එනි. ගුරුවරියා වන ලාක්‍ෂා එහිදී තමා සම්පතක් සොයා ගිය විමුක්තිය සොයාගෙන, සිය ආත්මය මහා ආත්මය (Great soul) වෙත එක් කරයි. එහෙත් පසුව සිය ගෝලයා සිහිපත් කරන හේ, නැවතත් එය තමා වෙත කැදවා එමගින් සිය ශිෂ්‍යයාට දවිමුක්තිය ලඟා කරවීම උදෙසා පැමිණෙයි. අවසානයේ දී හේ පළග බැඳී මන්දස්මිතයක් පායි. දහතුන්වන වියේ වූ බිම්, අසු වියැතිලාමා එකෙරේ ස්නේහයෙන් බැදෙන්නේ ඇයි? ඒ සංසාර චක්‍රයයි. ක්ෂණිකව ඇති වී, ජීවිතාන්තය දක්වා පැතිර පවත්නා මෙවැනිබැඳීම් විස්තර කරන්නට මා යොදා ගන්නා විග්‍රහය එයයි. බෞද්ධ දර්ශනය ගැන කිසිවක් නොදන්නා යොවුන් ශිෂ්‍යයා අවසානයේදීඑහි දැක්වෙන විමුක්තිය කරා ළගා වීමට යොමුවීම විස්මිතය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.