Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / කිණිහිර මත බිඳුණු යදම්

කිණිහිර මත බිඳුණු යදම්

About this book
ජාතියට කරන ලද මෙම දැවැන්ත අපරාධයට ප්‍රති ප්‍රහාරයක් ලෙස අගනුවර එක්තරා ආරක්ෂිත ස්ථානයකට පහර දීමට දේශ ප්‍රේමි ජනතා ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් කොල්ලු පිටියේ එක්තරා නිවසක් වැටලීමට පැමිණියේ පතීගේ නායකත්වය යටතේ විය. අදාල ස්ථානයට පැමිණි විට දැනගන්නට ලැබුනේ අදාල පුද්ගලයා තම ආයුධ සන්නද්ධ කණ්ඩායම සමග පිටවී ගොස් ඇති බවය. ඒ අනුව ආපසු හැරුණු වෙනුර ඇතුළු 8 දෙනෙකු යුත් කණ්ඩායම නැවත කිරුළපනට පැමිණ විසිර ගියහ. එම ප්‍රහාරය සාර්ථක වූවා නම්...
ISBN
9786245578603
පිටු ගණන (Pages)
281
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කිණිහිර මත බිඳුණු යදම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.