Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / පිහිය

පිහිය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

‘අප දැන් නිරත වී සිටින්නේ යථාර්ථය පිළිබඳ නොගැළපෙන සංස්කරණ දෙකක් අතර සටනක ය.

අද ලෝකයේ එදිනෙදා පවත්නා අවලස්සන යථාර්ථයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ ද? බලවතුන් වර්තමානය අත්පත් කරගෙන සිටිය ද, ලේඛකයන් අනාගතය අත්පත් කරගන්නා බව මම මීට පෙර පවසා ඇත්තෙමි. මන්ද, බලවතුන්ගේ වර්තමාන වැරදි ක්‍රියා විනිශ්චයට ලක්වන්නේ අනාගතය දක්වා නොනැසී පවතින අපගේ නිර්මාණ හරහා බැවිනි. එහෙත්, වර්තමානය අපගේ අවධානය ඉල්ලා මොරදෙන විට අප අනාගතයක් ගැන සිතන්නේ කෙසේ ද? අප මතු පරපුර ගැන සිතීම පසෙක ලා මෙම බිහිසුණු මොහොත දෙස අවධානය යොමු කළහොත්, අපට කිසිවක් ඵලදායී ලෙස හා කාර්යක්ෂම ලෙස කළ හැකි ද?

කවියකට උණ්ඩයක් නැවැත්විය නොහැකි ය. නවකතාවකට බෝම්බයක් නිෂ්ක්‍රිය කළ නොහැකි ය.’

ISBN
9786242043258
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
පිහිය
This book පිහිය Salman Rushdie
රු. 960.00 රු. 1,200.00
ෆ්ලොරන්ස්හි මෝහිණිය Salman Rushdie
රු. 1,160.00 රු. 1,450.00
2 books selected
රු. 2,120.00 රු. 2,650.00
Save රු. 530.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පිහිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.