කොක්මොටේ
About this book
ඇය ගංගාය.
විල්පත්තු කොමලිය දරාගෙන ඉන්නා චී සුන්දර ආත්මය නමින් ගංඟාය. දශක දෙකකට ආසන්න කාලයක් වාසභූමිය කොක්මොටේ කරගත් ආත්මයේ සැනසීම සොයනා රූමතිය ගංගාය.
දුටු විට කෙනෙක් කම්පනයටත් භීතියටත් පත් කරනා බිහිසුණු පෙනුමක් හිමි ඇය, ඇයට ඒ තත්ත්වය උදා කල නරුමයාගේ අවසානය තෙක්ම යුක්තිය ඉල්ලා මහ වනයේ සැරිසරන්නීය.. මේ ඔබ දුටු විල්පත්තුවේ නොදුටු ඇයගේ කතාවයි.
Details
ISBN
9786249767218
පිටු ගණන (Pages)
173
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review