කෝපාග්නිය
''ඔයාට මොකද වෙලා තියෙන්නේ?”
ලෝරා තම ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා ඇත්තේ අනිත් අයගේ විවේචනයන්ට ලක් වෙමිනි. අනිත් අය ඇයව දකින්නේ වහා කිපෙන, සිත අවුල් කරගත්, තනිව වසන අයකු ලෙසටය.
ලෝරා රුධිරය වැකුණු ඇඳුමින් සැරසී, භයංකර මිනීමැරුමක් සිදු වූ ස්ථානයකින් පිටව යනවා දුටු පමණින් ඇය මිනීමරුවකු බව ඔප්පු වන්නේ නැති වග මිරියම් දනියි. වැරදි තැන, වැරදි වේලාවේ සිටීම කොතරම් පහසුවෙන් සිදුවිය හැකි දෙයක් දැයි මිරියම්ගේ කටුක අත්දැකීම් ඇයට උගන්වා ඇත.
කාලා ඇගේ ඥාති පුත්‍රයාගේ කුරිරු මිනීමැරුමෙන් කම්පනයට පත්ව සිටියි. ඕ කිසිවකුවත් විශ්වාස නොකරයි: යහපත් අයට දරුණු ක්‍රියාවන් කළ හැකිය. නමුත් සැනසීම සොයාගැනීමට ඇය කොතරම් දුරක් යාවිද?
නිදොස් හෝ වරදකාරි වූවත් සියල්ලෝම හානි වූ පුද්ගලයෝය. සමහරෙක් මිනීමැරීමට තරම් හානි වූ මනස් සහිත වූවෝ වෙති.
ඔබ ඇරඹූ දෙය බලන්න...
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.