පැතුම් පොකුණ - කෙටි කතා සංග්‍රහය
About this book
රාත්‍රි දහයට දොර විවර කළ අම්මාගේ මුහුණ දුටු සැණින්ම ඉන්ද්‍රට යම් වරදක් තිබෙන බව පැහැදිලි විය. අම්මා පසුපස නිවෙස තුළට වන් ඔහුට දක්නට ලැබුණේ සාලයේ සෝපාවේ ඉඳගෙන හුන් තාත්තා දෙසට පිස්තෝලයක් - ගෙදර පුස්තකාලයේ මේස ලාච්චුවක තාත්තා සඟවා තැබූ පිස්තෝලය - දිගු කරගෙන සිටි කළු බළලාවයි.
'ආ, බොස්, මෙච්චර පරක්කු වුණේ මොකද? බොස්ගේ අම්මයි තාත්තයි කියපු විදියට බොස් සාමාන්‍යයෙන් අට විතර වෙන කොට ගෙදර එනවා. අද පරක්කු වුණේ මාව හොයන්න ගිහිල්ලද?"
තම දෙමාපියන්ගේ සුරක්ෂිතභාවය ගැන බියක් ඇති වූවත් ඒ මොහොතේ තමන් මහත් ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු බැව් ඉන්ද්‍ර දැන සිටියේය.
- ද්‍රෝහියා -
Details
ISBN
9786246103293
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review