Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රෙනගේඩ්ස්

රෙනගේඩ්ස්

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

“සුපිරි වීරයෝ ඉන්න තාක්කල් එයාලා මත ඕනෑවට වඩා යැපෙන මිනිස්සු ඉඳියි. මං හිතන්නේ මනුෂ්‍ය සංහතියට වඩා හොඳ වෙන්නේ... අරුම බල ඇත්තෝ කොහොමටවත් නැති වුණොත් තමයි.”

නෝවා ඇනාකිස්ට්වරියකි.

ඇගේ පවුල ආරක්‍ෂා කිරීමට දිවුරූ වීරයන් ඇගේ බලාපොරොත්තු සුන් කළ පසු ඔවුන්ගෙන් පළිගැනීමේ මෙහෙයුමක නිරත මානවිකාවක්.

ඒඩ්‍රියන් රෙනගේඩිවරයකි.

යුක්තිය සහ නෝවා ගැන විශ්වාස කරන සුවිශේෂ හැකියාවන් සහිත මානවකයෙක්.

හරි නම්, ඔවුන් එකිනෙකාට වෛර කරන අය විය යුතුය. එහෙත් නෝවා තමන් තෝරා ගත යුත්තේ ඒඩ්‍රියන් සහ රෙනගෙඩිද, නැත්නම් ඔවුන් දෙදෙනාවම විනාශ කර දැමිය හැකි දුෂ්ටයකුව දැයි සිතා ගත නොහැකිව පසු වන්නීය.

Heartless සහ The Lunar Chronicles රචනා කළ, නිව් යෝක් ටයිම්ස් වඩාත්ම අලෙවි වෙන පොත් ලැයිස්තුවේ ස්ථානයක් අත්පත් කර ගත් කතුවරිය මරිසා මායර් වික්‍රමයන්, ලාලසාව, උවදුරු සහ පාවාදීම් සහිත, ඉහළ අවදානමකින් පිරි ලෝකයක් මෙසේ නිර්මාණය කරයි.

Details
ISBN
9786246585693
පිටු ගණන (Pages)
632
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රෙනගේඩ්ස්

Reviews are published once a member of our team has read them.