කෝපි කාලෙ ලංකාව
About this book
.....වර්ෂ 1858 දී ජෝන් කැපර් නැවත ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්‍රකට ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුවය. 1856 දී ආරම්භ කළ Ceylon Times පුවත්පත ඔහු මිලදී ගන්නේ එහි හිමිකරු සහ කර්තෘ බවට පත්වෙමිනි...........
කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා නැව් නැංගේය. ඔහු Old Ceylon - Sketches of Ceylon life in Olden Time පොත 1877 දී ලිව්වේ එසේ එංගලන්තයේ සිටින අතරතුරදීය. බොහෝ විදේශිකයින් නොදැන සිටි ලාකීය ජන ජීවිතය හා වතුවගාව නිසා ගම්වල සිදුවූ විනාශය ගැන සියුම් ස්පර්ශයක් මේ කෘතියේ දැකගත හැකිය. කෝපි කාලෙ ලංකාව නමින් ඔබ මේ කියවමින් සිටින්නේ එම පොතෙහි සිහල අනුවාදයයි.
Details
ISBN
9786245638093
පිටු ගණන (Pages)
162
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review