කොරියානු ජනකතා - පරාක්‍රම ඇස්. විජේවර්ධන
About this book
කොරියානුවෝ සොබාදහම වන්දනා කරති. එය ඔවුන්ගේ අදීන සම්ප්‍රදායක් ද වේ. ඉර-හඳ- තරු- ආදී ග්‍රහවස්තූන් ද, සුළඟ- ගංගා - ඇළදොළ- කඳුවැටි ආදී සොබාදහම ද විවිධ ආත්මයන්ට ආරූඪකිරීමට කොරියානුවෝ පුරුදු වූහ. මේ ආත්මීය සංකල්පය නිසා ම කොරියානු ජනකතා ද විචිත්‍රත්වයෙන් අනූන ය. එබඳු විචිත්‍ර ජනකතා අහුරක් මෙම පරිවර්තනයට ගොනුවී ඇත.
Details
ISBN
9552098939
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review