කොටියා සහ තවත් කෙටිකතා
About this book
ලාංකේය ජනදිවියේ හරස්කඩ අන්වීක්ෂයක ලා අවලෝකනයට හසුකොට තම නිර්මාණ අනන්යතාව සළකුණු වන සේ අපූරු ආඛ්යාන උපාය මාර්ග යොදා ගනිමින් ජනවහර සහ සුභාවිත නිර්මාණ රීතීන් සරලව සුගමව හසුරුවමින් සිංහල කෙටිකතාවේ ඉම්පෙළ පුළුල් කරමින් කළ අරුත්බර අපූරු කෙටිකතා වියමනෙකි පී.බී. ජයසේකරගේ 'කොටියා' කෙටිකතා එකතුව.
Details
ISBN
9789551558628
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review