ක්‍රිස්ටල්
About this book
ඈත පිටිසර ගොවිපළක උපන් ළාබාල වයසේ පසුවන අහිංසක සුරූපී තරුණියක වූ ක්‍රිස්ටල් වේට් ඇගේ සෙනෙහෙබර පියාගේ මරණයෙන් පසු ව ගෙයක් දොරක් නොමැති ව අසරණව අනාරක්ෂිත ව හුදකලා බවට පත් වෙයි. ඇගේ මව ඇතුළු සියලු ම නෑදෑයෝ ඇයට වෛර කරති. ඊර්ෂ්‍යා කරති. ඒ අතර ඇගේ සහෝදරියගේ සැමියා අතින් දුෂණයට ලක් වන ඇය උපන් ගම අත හැර යන්නේ ඇගේ සිහිනත් සුරූපී බවත් මිහිරි කට හඬත් හැර අන් කිසිවක් නොමැතිව ය. අවසන ඇය ඇගේ සිහිනය සැබෑ කර ගනිමින් හොලිවුඩ් චිත්‍රපටි නිළියක බවට පත් වෙයි. නමුත් කිසිසේත් නොදන්නා මිනීමැරුමකට පැටලීමෙන් ඇගේ සිහින සිඳී බිඳී යයි. ඇගේ සතුටත් සාමයත් සොයා ගැනීමට ඇය තුළ හොල්මන් කරන ඒ බිහිසුණු මතකයෙන් මිදිය යුතුය. එහෙත් ඇගේ ඒ කතාව අවසන් වන්නේ සුරංගනා කතා පොතක ඇති සුරංගනාප්‍රේම වෘතාන්තයක් ලෙසිනි.
Details
ISBN
979556971200
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write a review