Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / මංජුල වෙඩිවර්ධන / කුකුළෙක් අතින් ගත් කිකිළී

කුකුළෙක් අතින් ගත් කිකිළී

About this book

කුකුළෙක් අතින් ගත් කිකිළී සහ රත්මලානේ වෙනත් කතා

ඇය කලින් කලට මතුවෙන කැමැත්තට අනුව කුකුළන් මාරු කළා ය. මාරුව කවරක් වුවත් ගෙදරින් එළි පහළියට යන ඕනෑම කාල හෝරාවක අතින් ගත් කුකුළෙක් නම් වරදින්නේ ම නැත. අතේ ඉන්නා කුකුළා අලුත් කුකුළෙක් නම් ඒ සටන් පුහුණුවට රැලෙන් වෙන් කර ගත් කුකුළෙක් ය. ගැන්සියෙන් වෙන් කර කුකුළෙක් හදනවා යනු ඌ හුදෙකලා කොට තැබීම වුවත් කිකිළී කරන්නේ ඌ වෙනත් වෙනත් ගැන්සි අතර කරක් ගස්සන එක ය. ඇය ඌ රැගෙන ඉඳහිට අපේ ගැන්සියට පවා ආවා ය.

Details
ISBN
9786245546534
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කුකුළෙක් අතින් ගත් කිකිළී

Reviews are published once a member of our team has read them.