Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කුලගෙයි කඳුළක්

කුලගෙයි කඳුළක්

කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book
ආදරේට පුළුවන් මිනිස්සුන්ව මරන්න, ආදරේට පුළුවන් මිනිස්සුන්ව ජීවත් කරවන්න.. ආදරේට පුළුවන් මිනිස්සුන්ට සංසාරෙට බැඳෙන්න වගේම. සංසාරෙන් එතෙර වෙන්න පාලමක් වෙන්න. හරියට මට නුඹ වගේ.. ජීවිතේ හමුවෙන හැමෝම, හිමිවෙන හැමෝම, වෙන් වෙන හැමෝම සදාකාලික නෑ… තාවකාලික බව මට කියාදුන් නුඹ වගේ.. ඉතිං නුඹ පහදා දුන් ජීවිතේ සසර පුරා හදට ගනිමින් මං එතෙර වන්නම්.. ඔය ගගනෙත් බැස යන දහම් සඳ මම වෙන්නම්..
Details
ISBN
9786249717114
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: කුලගෙයි කඳුළක්

Reviews are published once a member of our team has read them.