Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කුමර කොබෙයි
About this book
නිහඬ ගති පැවතුම් ඇති , කෘෂිකර්ම උපාධියක් හිමි ඉන්දිකා සිය දීර්ඝ කාලීන මිතුරිය හා ඇගේ හිතවතිය සමඟ නීතියෙන් සැඟවී සිටින සිය පෙම්වතා කාලිංග බැහැ දැකීමේ අරමුණින් යන ගමනක කතාවකි මෙය . අධිවේගී මාර්ග, දුෂ්කර අතුරු මාවත් දිගේ උතුරු ඇමරිකානු භුමිය මත ඇදෙන ඒ් සතියක ගමන ඇයට අධ්‍යාත්මයේ වන වඳුළු, ගිරි දුර්ග, මිටියාවත් මුණ ගස්වන්නේය. හදවතේ ගැඹුරද ජීවිතයේ සෞන්දර්යද කියා දෙන්නේය සිය පමාවු විවාහය තුළ තිබු අවනම්බුව මංමුලාව අයාලේ යාම මෙන්ම ගමනෙන් උකහා ගත් ප්‍රමෝදය මිත්‍රත්වය හා ආත්මීය අර්බුදයක ගැටෙන ඇය කියන කතාව හරහා තමාටද ලෝකයටද සිනාසෙන්නේ බිඳ වැටුණු ආත්මයක දෝංකාරය අපට ඇසෙන්නට සලස්වමිනි.

වඩාත් සංකීර්ණ වර්තමානයක වෙසෙන අපේ පැවැත්මේ නුතන පැතිකඩක් ආකර්ෂණීය මෙන්ම ශෝකාත්මක හඬකින් අපූර්ව ලෙස ගෙත්තම් කරමින්, කොදෙව්වක උපන් මිනිසුන් මහාද්වීපයක් මත අත හරින මෙම නවකතාව, සන්තුෂ්ටිය සොයා යන ලාංකික මිනිස් සමාජයක් අත්දකින ආලෝකය හා අඳුර නිරාවරණය කරන්නේ ජීවිතය යනු මහාද්වීපික ගමනක්ම බව පසක් කරමිනි .

ISBN
9786245087082
පිටු ගණන (Pages)
349
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කුමර කොබෙයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.