කුන්දිරක්කන්
About this book
පැන්සලෙන්, පින්සලෙන් මහ හපන්කම් පෑ මනෝහරී පන්හිඳෙන් පාන ප්‍රථම සාහිත්‍ය ප්‍රාතිහාර්යයයි මේ ''කුන්දිරක්කන්''.
ගැටවර වියේ පාඨකයන්ගේ සිත් තුළට දිරිය, විරිය, සවිය එන්නත් කිරීමේ හැකියාව යොවුන් නවකතාකරුවෙකු තුළ තිබිය යුතුමය. මේ කෘතියේ ප්‍රධාන චරිතය වන ’අමා’ මගින් යොවුන් පාඨක සිත් තුළට ඒ ගුණාංග තිරසර ලෙස කා වැදෙනු නියතය.
ජන බස, කවි බස මුසුකොට මැවූ හද බසක් මගින් ඇය කදිම කතා සිත්තමක් දැයට පුදයි. අපේ බසට රැසට මහ මෙහෙයක් කළ හැකි ලේඛිකාවක බිහි වී ඇති බව කුන්දිරක්කන්' ලොවට කියයි.
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී,
ප්‍රවීණ ලේඛක, දෙනගම සිරිවර්ධන
Details
ISBN
9786246697112
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review