Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / කෙටි කතාව / කුරු සහ වෙනත් කතා

කුරු සහ වෙනත් කතා

ප්‍රකාශක (Publisher): Progress
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book
පවිත්‍රා අභයවර්ධන සතුව ඇත්තේ රසවත්ව කතා කීමේ ක්‍රමෝපායකි. එහි ඇතැම් කෙටිකතා විසින් කියවන්නාව ඔසවා පොළොවේ ගසනු ලබන අතර, අනෙක්වා මගින් ජීවිතයේ සංවේදී පක්ෂය සියුම් සැතකින් ඇන එළියට ගනු ලබයි. පාඨකයාගේ කියැවීමේ ලාලසාවට ඇමක් දමා අල්ලා ගැනීමට ඈ දක්වන සමත්කම පැසසුම් ලැබිය යුතුය. පවිත්‍රා භාෂාවට තමන්ව හසුරුවන්නට ඉඩ නොදී ඉතාමත් පහසුවෙන් තමන් විසින් භාෂාව වසඟයට ගෙන ඇති හෙයිනි. තම පළමු කෙටිකතා සමුච්චයෙන්ම දිගු දුර පිම්මක් පනින්නට ඈ සුදුසුකම් ලබා ඇතැයි මා සිතන්නේ එහෙයිනි. පාඨකයාගේ අවධානය දිනා ගැනීමත්, කුතුහලය පවත්වා ගැනීමත්, රසවත් කතාවක් කීමත් එකවර කළ හැකි පහසු භාෂාමය බලයකුත්,අපූර්ව භාෂා ශක්‍යතාවකුත් පවිත්‍රා සතුව නොඅඩුව තිබෙන බව කිව යුතුය.
ISBN
9786245300532
පිටු ගණන (Pages)
103
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කුරු සහ වෙනත් කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.