හරි ජරමර ඉස්කෝලේ - කුරුමිණි ඩාන්ස්
About this book
"දැන් ඔයා මගේ පිටේ එල්ලිලා මාව හයියෙන් බදාගන්න.” එරිකා බියෙන් ගැහෙමින් එසේ කළා.
මාගරි රෙදි ලණුව දිගේ සෙමින් සෙමින් ඉණිමඟ වෙත බහින්න පටන් ගත්තා. පහළ සිටි අය මාගරිගේ වික්‍රමය බලා සිටියේ පුදුමයෙන්, විමතියෙන්.
"හරියට චිත්‍රපටයක් වගේ” ඉසබෙලා කීවා.
ඉණිමඟ වෙත පැමිණි මාගරි ප්‍රවේශමින් රෙදි ලණුව අතහැර සෙමින් සෙමින් ඉණිමඟ දිගේ පහලට බහින්න වුණා. ''පරිස්සමින් මාගරි” විදුහල්පතිනිය කෑ ගැසුවා. ඉණිමගේ බාගයක් පමණ බැස්ස මාගරිට සිදුවුණේ අකරතැබ්බයක්. ඇයගේ අත අතහැරුණා.
Details
ISBN
9789557010816
පිටු ගණන (Pages)
85
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review