Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ලක්දිව ගැන ලියූ විදේශිකයෝ

ලක්දිව ගැන ලියූ විදේශිකයෝ

About this book

දුරාතීතයේ පටන් විවිධ ජාතීන්ට අයත් විදේශිකයෝ ලංකාව පිළිබඳව ඇසූ දුටු තොරතුරු සටහන් කොට තැබූහ. මෙවන් සටහන් අපේ ඉතිහාසය පිළිබඳ නිවරද තොරතුරු සොයායන ඉතිහාස ගවේෂකයනට ලබා දෙන්නේ නොමඳ ආලෝකයෙකි.

පොළොන්නරුවට මුලින් ම පැමිණ ගවේෂණාත්මක සටහනක් තැබූ බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ෆේගන්, ලන්දේසි හමුදා සමඟ පැමිණි ජර්මන් ජාතික ක්‍රිස්ටෝපර්

ෂ්වෙයිට්සර්, ඉංගිරිසි හමුදා සමඟ පැමිණි ප්‍රංශ ජාතික ෂොන්විල්, ඉන්දියාවේ සිට ලංකාවේ ඉතිහාසය පිළිබඳව වැදගත් තොරතුරු ලියූ පෘතුගීසි ජාතික ෆර්නා ඕ දි කීරෝස් සහ ලන්දේසි හමුදාවේ සේවය කළ ජර්මන් ජාතික ඇල්බර්ට් හර්පොට් පිළිබඳ තොරතුරු මෙම කෘතියට ඇතුළත් ය.

ලුතිනන් ෆේගන්ගේ සම්පූර්ණ වාර්තාව ද සෙසු ලේඛකයන්ගේ කෘතිවලින් තෝරා ගත් කොටස් ද මෙහි පරිවර්තනය කොට දක්වා ඇත්තේ ය.

“ලක්දිව ගැන ලියූ විදේශිකයෝ” ලේඛක මහානාම දුනුමාල ගේ සතළොස්වන (17 වන) කෘතියයි.

ISBN
9786245865765
පිටු ගණන (Pages)
103
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලක්දිව ගැන ලියූ විදේශිකයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.