Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / තුන්කෝරලයේ නවදැලිහේන සහ ජනශ්‍රැති සම්ප්‍රදා

තුන්කෝරලයේ නවදැලිහේන සහ ජනශ්‍රැති සම්ප්‍රදා

About this book

තුන් කෝරලය පැරණි උඩරට රාජධානියට අයත් දිසා දොළොස අතුරින් සයවන දිසාවනියයි. සිරිත් විරිත් සම්ප්‍රදායන් අනුව නවදැලිහේන් වපුළ කුඹුරු ගොවිතැන් කළ අතීත ගැමි පරපුරක සිරිත් සම්මුතීන් සහ ජනශ්‍රැති සම්ප්‍රදායන් විමසන කෘතියකි. පළපුරුදු ලේඛකයෙකු වන මහානාම දුනුමාලගේ දහසය වන කෘතියයි

ISBN
9786245865437
පිටු ගණන (Pages)
127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තුන්කෝරලයේ නවදැලිහේන සහ ජනශ්‍රැති සම්ප්‍රදා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.